ඉන්දියානු තාක්ෂණික හා ආර්ථික සහයෝගීතා ශිෂ්‍යත්ව වැඩසටහන කර්මාන්ත හා වාණිජ කටයුතු ගරු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිංහා සන්ධූ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 28 වැනිදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි