ඉරානයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා කථිකාචාර්යය මුහමඞ් සරීප් අනීස් මහතා පිළිගැනීමේ උත්සවයක් 18 වැනිදා වව්නියාව මුස්ලිම් මහා විද්‍යාලයේ දී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන අබ්දුල්ලා මහරුෆ්, ඊෂාක් රහුමාන්, උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්ඛාන් බදියුදීන්, යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *