අ.පො.ස උසස් පෙළ විභාගයේදී කලා විෂය ධාරාවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ පළමුවැනියා වූ ෆාතිමා රිෆාධා ට සහ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ දක්ෂතා දැක්වූ අහමඩ් ඊහාට යන සිසුවියන් දෙපළට, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මැතිතුමා විසින් සිය සුබපැතුම් එක් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *