කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිළිබඳව ඇති වී තිබෙන ගැටලුව සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 05දා එම අමාත්‍යාංශයේ දී පැවැත්විණ. එම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය එච්.එම්. හාරිස් මහතා ද සහභාගී විය.

කල්මුණේ ප්‍රදේශයේ ආගමික නායකයින්, මහජන නියෝජිතයන්, ව්‍යාපාරික සංගමය, ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් එම අවස්ථාවටට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *