ගිනිගත්හේන, අඹගමුව ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 14 ක වියදමින් ස්ථාපිත කෙරුණු ඇඟළුම් කර්මාන්ත ශාලාව විවෘත කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 13 වැනිදා සිදු කෙරෙණි.

ගමට ඇඟළුම් කර්මාන්ත ශාලාවක් සංකල්පය යටතේ ස්ථාපිත කෙරුණු මේ ඇඟළුම් කර්මාන්ත ශාලාව සඳහා ප්‍රතිපාදන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයෙන් සපයා තිබිණි.

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කේ.කේ පියදාස මහතාගේ ඉල්ලීමක් මත මේ ඇඟළුම් කර්මාන්ත ශාලාව ස්ථාපිත කෙරෙණි. මෙමගින් අඹගමුව ප්‍රදේශයේ තරුණ තරුණියන් රැසකට සෙත සැලසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *