චීනයේ ග්වන්සි ප්‍රාන්තයේ නිෂ්පාදකයින් ගේ නිෂ්පාදන ඇතුළත් වෙළෙඳ ප්‍රදර්ශනය විවෘත කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 14දා කොළඹ, ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී සිදු කෙරෙණි.

චීන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ චීන ග්වන්සි ප්‍රාන්ත වාණිජ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් පැවැත්වෙන මේ ප්‍රදර්ශනයේදී ප්ලාස්ටික්, සෙරමික්, ඉලෙක්ට්‍රොනික් උපකරණ ආදී නිෂ්පාදන මිලදී ගත හැකිය. ප්‍රදර්ශනය 14 සිට 16 වැනිදා දක්වා පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *