චීන සහ ශ්‍රී ලංකා ආයෝජන සහයෝගීතා සමුළුව ඇමති රිෂාඩ් බදියුදීන්ගේ ප්‍රධානත්වයෙන් අරැඹේ…..

චීන සහ ශ්‍රී ලංකා ආයෝජන සහයෝගීතා සමුළුව අගෝස්තු 01 දා කොළඹ, කිංග්බරි හෝටලයේ දී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙණි.

මෙරට පවතින ආයෝජන අවස්ථා සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මේ සමුළුවේ අරමුණයි. මේ යටතේ ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *