නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගරු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමේ උත්සවය අතිපූජනීය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු මැතිඇමතිවරු රැසකගේ සහභාගීත්වයෙන් මහනුවර කූවීන්ස් හෝටලයේදී සිදු කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *