මන්නාරම, තිරුකේෂ්වරන් කොවිලේ අලුත්වැඩියා කටයුතු පිළිබඳ සොයා බැලීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා එම දේවාස්ථානයට ගියේය.

නව කොවිල් ගොඩනැගිල්ල ඉදිකළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කෙරිණ. එම අවස්ථාවට සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *