ජාතික සමුපකාර ප්‍රතිපත්තිය පිළිබඳ අවසන් සැසිය සහ පළාත් සමුපකාර අමාත්‍ය සමුළුව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 27 වෙනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්විණි.

සමුපකාර ක්‍ෂේත්‍රය සම්බන්දයෙන් පළාත් මට්ටමේ අදහස් හා යෝජනා ඇතුළත් කර සකස් කළ ජාතික සමුපකාර ප්‍රතිපත්තිය පළාත් අමාත්‍යවරුන් අතට පත් කිරීම මෙහිදී සිදුකෙරෙණි. ජාතික සමුපකාර ප්‍රතිපත්තියට එක් කරන අවසන් සංශෝධන පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ගැණින.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *