ත්‍රිකුණාමලය දිස්ත්‍රිකකයේ පාසල් දරුවන්ට අවශ්‍ය පාසල් බෑග් ඇතුළු උපකරණ බෙදා දීම කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන, නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 30දා පැවැත්විණ.
එම අවස්ථාවට අමාත්‍ය අමීර් අලී, නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.