ත්‍රිකුණාමලය වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සඳහා මුල්ගල් තැබීමේ උත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 24 වැනිදා ත්‍රිකුණාමලයේදී පැවැත්විණ.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අබ්දුල්ලා මහරුෆ්, ජාතික වෘත්තීය පුහුණු අධිකාරියේ ඉහළ නිලධාරීන් ඇතුළළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *