තුර්කි ජනරජ දින 96 වැනි සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති කාර්යාලයෙන් සංවිධානය කරන ලද සැමරුම් උත්සවයක් කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී 29වැනිදා පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති, ටන්කා ඔසුහාදාර් මහතා, ඇතුළු ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *