තුර්කි තානාපති ටුන්කා ඔස්චුවාඩාර් මහතා ප‍්‍රමුඛ නිලධාරී පිරිසක් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා අතර හමුවක් 19දා කොළඹ, වොක්ෂෝල් වීදිය සතොස ගොඩනැල්ලේ දී පැවැත්විණි.

දෙරට අතර වෙළෙඳ කටයුතු වැඩිදියුණු කිරීම පිළිබඳව මෙහිදී සාකච්චා කෙරෙණි. මේ අවස්ථාවට තුර්කියේ විදේශ ආර්ථික සම්බන්ධතා මණ්ඩලයේ සභාපති බෙසීර් යූගුර් මහතා ද ඇතුළු පිරිසක් සහභාගී වූහ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *