ඇඟළුම්, රෙදිපිළි හා ඇඟළුම් අශ්‍රිත සේවා සඳහා වන “ඉන්ටෙක්ස් 2017” දකුණු ආසියාවේ එකම හා විශාලම වෙළඳ ප්‍රදර්ශනය 15 වැනිදා ගරු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදි විවෘත කෙරිණි.

ප්‍රදර්ශනය 15 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට රටවල් 15 කට පමණ අයත් ප්‍රදර්ශනකරුවන් 200ක් පමණ සහභාගී වෙති. ප්‍රදර්ශනය මෙවර සංවිධානය කර තිබෙන්නේ තෙවැනි වතාවටයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *