පකිස්තානයේ සහල් අපනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමා අතර සාකච්ඡාවක් 12 වැනිදා අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක, රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් රිෆ්කාන් බදියුදීන් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගීවූහ.