මෙරට ප්‍රමුඛ ව්‍යාපාරික සන්නාම සහිත ආයතනවල නිෂ්පාදන සඳහා ලක්සල ආයතනයේ වෙළෙඳපොළ අවස්ථා ලබා දීම වෙනුවෙන් පැවැති උත්සවයක් 11 වැනිදා කොළඹ, තුන්මුල්ල, ලක්සල ශාකාවේදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේ අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චින්තක ලොකුහෙට්ටි, ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *