පොතුවිල් ජල ගැටළුව පිළිබඳව සාකච්ඡාවක් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොතුවිල් මහා විද්‍යාලයේ දී පැවැත්විණ. එම අවස්ථාවට මහජන නියෝජිතයන්, ආගමික නායකයන්, ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *