තම රටේ ආර්ථිකයත් කලාපීය ආර්ථිකයත් වර්ධනය කරමින් පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතර වෙළෙඳාම වර්ධනයට ශ්‍රී ලංකාවෙන් ලැබෙන සහයෝගය අගය කරන බව පොදු රාජ්‍ය මන්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්ත්‍ඛෘඨ්ලන්ඩ් මහත්මිය පවසයි.

CHOGM 01 CHOGM 02
ඇය මේ බව කියා සිටියේ 09දා එංගලන්තයේ ලන්ඩන් නගරයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට පූර්වෝගාමීව පැවැති එම රටවල වෙළෙඳ අමාත්‍යවරුන්ගේ සමුළුවේදීය. මේ සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඇතුළු පිරිසක් සහභාගී වූහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *