කොළඹ 15 මට්ටක්කුලිය රාසික් ෆරීඩ් මුස්ලිම් බාලිකා විද්‍යාලයේ ඉදිකළ තෙමහල් පංති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 14 දා සිදු කෙරිණි.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මොහොමඩ් ෆායිස් යන මහත්වරු, සිසුදරැවන්, මව්පියන් ඇතුළු පිරිමි සහභාගී වූහ.