මන්නාරම අල් මදීනා මුස්ලිම් විද්‍යාලයේ ත්‍යාග ප්‍රධානෝත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 16දා පැවැත්විණ.

මෙම අවස්ථාවට මන්නාරම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති මුජාහිර්, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සුන්දරමූර්ති, ඇතුළු මහජන නියෝජිතයන්, පාසල් දරුවන්, මව්පියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *