මන්නාරම සාන්ත සර්වේසස් විද්‍යාලයේ පංති කාමර පහසුකම් වැඩි කිරීම සඳහා ස්ථීර ගොඩනැගිල්ලක් ඉදිකරන තෙක් ස්ථාපිත කළ තාවකාලික ගොඩනැගිල්ලක් සිසු අයිතියට පත් කිරීමේ උත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීන අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙණි.
එම අවස්ථාවට මන්නාරම දිස්ත්‍රික් ලේකම් මොහාන්දාස්, ගරු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් රිෆ්ඛාන් බදියුදීන්, මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති මුජාහිර් යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගී වූහ.