මුසලි ප්‍රදේශයේ සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුසලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී අද (06) පැවැත්විණ.