මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි ප්‍රාදේශී්‍ය ලේකම් කොට්ඨාශයේ ජනපති ජනතා සේවය නිල මෙහෙවර වැඩසටහන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණි.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සංවිධානය කෙරුණ මෙම වැඩසටහනේ දී ජනතා අවශ්‍යත රැසක් ඉටු කර දීමට කටයුතු කෙරෙණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්, උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් මුසලි ප්‍රාදේශීය ලේකම් කේ.එස්. වසන්ත කුමාර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *