යුරෝපා මැතිවරණ නීරීක්ෂණ කමිටුවේ මේරී ෆෝලන්ඞ් මැතිණිය ඇතුළු පිරිසක් කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා හමුවී නොවැම්බර් 16වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කළහ.

මැතිවරණ කටයුතු සාමකාමීව සිදු කෙරෙණ බවත්, ජනතා පරමාධිපත්‍යයට මුල්තැන දෙමින් සියළු දෙනා කටයුතු කරන බවද එහිදී බදියුදීන් අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *