යුෂීමා සම්මි ඉක්බාල් විසින් රචිත “උන්ඩියල් කෙටිකතා සංග්‍රහය” එළි දැක්වීමේ උත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, මාලිගාවත්ත සමස්ත ලංකා තරුණ මුස්ලිම් සංගම් ශාලාවේදී ශාලාවේදී 27දා සිදු කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *