“ර්‍තීරු නොවන බාධක ඉවත් කර ගැනීම වැදගත්”
ර්‍
අද ලෝකයේ රටවල් අතර අන්‍යොන්‍ය යැපීම ඉතා ඉහළ වන අතර මෙම ආර්ථීකය එකතැන පල්වීමෙ‘ බලපෑමෙන් මිදීමට අප හට ක‍්‍රමයක් නොමැතග බලපෑම‘ ලද රටවල් බොහොමයක් අපගේ ප‍්‍රධාන අපනයන වෙළෙඳපොළවල් වන හෙයින් මෙම තත්වයෙහි බලපෑම අප වන් රටවල් හට ඉතාම වැඩිවනු ඇතග” කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ෙමසෙ ඣප්‍රකාශ කළේ ?චඉරඩ`රූ 16 ුූබ සි\ක`ප`ඉ`ු\ යූ චඃඩඃඅූ 6 වන ී්ත්‍ඔ් අමාත්‍ය මණ්ඩල කවුන්සිලයේදී යග

safta2

තව≥රටත් අදහස් දක්වමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කළේ ථ

ර්‍ණෙඓතිහාසික ඉස්ලාමාබාද් නගරයේ 6 වන ී්ත්‍ඔ් අමාත්‍ය කවුන්සිලයට මා සහභාගී වනුයේ හදපිරි සතුටිනිග ආරම‘භයේදී මා මාගේ අවංක කෘතඥතාවය සභාපතිවරයාට හා පකිස්ථානු රජයට පුදකරනුයේ අප හට ලබා\ුන් ඉහළ පිළිගැනීමට හා ආගන්තුක සත්කාරයට මෙන්ම මෙම අමාත්‍ය සමුΩව සඳහා කර තිබෙන අනර්ඝ ලෙස අවශය කටයුතු පිළියෙල කිරීම උදෙසායිග අප මෙහි රැුස්ව සිටිනුයේ ලෝක ආර්ථීකය ඉතාමත් අභියෝගයකට ලක්ව ඇති අවස්ථාවකයිග ඔබ දන්නා පරිදි ලෝකයේ බොහෝ රටවල් විශේෂයෙන් සංවර්ධිත බටහිර රටවල් රැුකියා අහිමිකිරීම‘ල පහළ වැටෙන කොටස් වෙළෙඳපොළල ඉහළ යන ණය හා සීඝ‍්‍රයෙන් වැඩිවන අයවැය හිÛ හේතුවෙන් වැඩිවන රΩ ආර්ථික තත්වයන් අත්දැකීමට පටන් ගෙන තිබෙ‘ග අදාළ රජයන් ප‍්‍රබෝධක පැකේජල අරමුදල් ප‍්‍රධාන ආදී විවිධ ප‍්‍රයන්ත දැරුවද මෙම රටවල වර්ධන අනුපාත ශූන්‍ය තත්වයන්ට ආසන්නව එක් ස්ථානයක පවතීග අද ලෝකයේ රටවල් අතර අන්‍යොන්‍ය යැපීම ඉතා ඉහළ වන අතර මෙම ආර්ථීකය එකතැන පල්වීමෙ‘ බලපෑමෙන් මිදීමට අප හට ක‍්‍රමයක් නොමැතග බලපෑම‘ ලද රටවල් බොහොමයක් අපගේ ප‍්‍රධාන අපනයන වෙළෙඳපොළවල් වන හෙයින් මෙම තත්වයෙහි බලපෑම අප වන් රටවල් හට ඉතාම වැඩිවනු ඇතග මෙම ආර්ථීක අර්බුදය නොනැවතී දිගටම පැවතුනහොත් එහි ප‍්‍රතිඵලයක් ලෙස ලොව පුරා ආරක්‍ෂිත ප‍්‍රතිපත්ති ඇතිවී එමගින් නිදහස් වෙළෙඳාමට බාධා පැමිණෙනු ඇතග එක් පැත්තකින් අප පහත වැටෙමින් පවතින ලොව ආර්ථික තත්වයන්ට බිය වන අතර අප සිතෙහි තබාගත යුත්තේ මැද පෙරදිග තිබෙන අස්ථාවර දේශපාලන වර්ධනය වීම‘ අපහට බැ?රුම‘ අභියෝගයක් ඇති කළ හැකි බවයිග මැද පෙරදිග කලාපය ලෝකයට ප‍්‍රධානම තෙල් සපයන්නා ලෙස ප‍්‍රධාන භූමිකාවක් නිරුපණය කරයිග එය අපගේ අපනයන සඳහාද ප‍්‍රධාන ඉලක්කයක් වෙ‘ග එබැවින් මෙවන් දේශපාලන අස්ථාවරභාවයන් සමස්ථ ලෝකයේම ආර්ථික කටයුතු අඩපණ කිරීමෙ‘ විනාශකාරී ප‍්‍රතිඵල දෙසට ක‍්‍රමක‍්‍රමයෙන් ගමන් කරනු ඇතග මෙ‘ තත්වයෙහිලා ඉදිරි වසර වලදී අපගේ වර්තමාන අපනයන වෙළෙඳපොළ ද එලෙසින්ම පවතීයැයි අපට සහතික නොමැතග එමනිසා අප මෙම අමාත්‍යාංශ මට‘ටමෙ‘ හමුවීම‘ මගින් උපරිම ප‍්‍රයෝජනය ගැනීම සහ අපගේ කලාපය තුළ නිදහස් වෙළෙඳාම සහ ආයෝජනය වැඩිදියුණූ කිරීම සඳහා අපගේ අමතර ශක්තීන් ඵලදායි ලෙස යොදාගැනීමට ප‍්‍රායෝගිකව සලකා බැලිය හැකි ක‍්‍රමෝපායක් සඳහා උපරිම උත්සහයෙන් එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් වෙ‘ග සෆ්තා අමාත්‍යාංශ කවුන්සිල මට‘ටමෙ‘ පළමු රැුස්වීමෙ‘දී අප සියල්ලෝම අපේක්ෂා කළේ දකුණූ ආසියානු නිදහස් වෙළෙඳ ගිවිසුම ී්ත්‍ඔ් මගින් අන්තර් – කලාපීය වෙළෙඳාම දියුණූ කිරීම සඳහා මං සලසනු ඇති බවයිග අප ඒ වෙනුවෙන් වඩා හොඳ ව්‍යුහ රාමුවක් සහ ආයතනික යාන්ත‍්‍රණයක් නිර්මාණය කොට ඇතත් අන්තර් වෙළෙඳාම අපේක්‍ෂිත මට‘ටමට තවමත් ළගාවී නොමැතග අප සියලු දෙනා පිළිගනුයේ බොහෝ විකිණිය හැකි භාණ්ඩ ඇතුලත් දීර්ඝ සංවෙ‘දී ලැයිස්තු මෙම තත්වයට ප‍්‍රධාන එක් බාධකයක් බවයිග කෙසේ නමුත් ඔබ බොහෝ දෙනා මා සමග එකÛ වනුයේ තීරුබ\ු අඩු කිරීම හෝ නැතිකිරීම මගින් පමණක් අන්තර් සාක් වෙළෙඳාම වර්ධනය කිරීමට ප‍්‍රමාණවත් නොවන බවටයිග තත්වය තේරුමක් සහිත අයුරින් වැඩිදියුණු කිරීමට නම‘ ඒ සඳහා අප හට ගතහැකි අනෙකුත් ක‍්‍රියාමාර්ග කිහිපයක් තිබෙ‘ග උදාහරණයක් ලෙස තීරුබ\ු නොවන බාධක ඉවත් කිරීම හා වෙළෙඳාම පහසු කිරීමෙ‘ ක‍්‍රියාමාර්ග ී්ත්‍ඔ් සාර්ථක කර ගැනීම සඳහා සෑහෙන වැදගත් වෙ‘ග රේගු පටිපාටි සරල කර අනුකූල කිරීමල තත්වයන් හඳුනාගැනීමෙ‘ අන්‍යොන්‍ය හඳූනාගැනීමල පරීක්‍ෂා කිරීමෙ‘ හා ඇගයීමෙ‘ අනුකූලතා හා ප‍්‍රවාහන පහසුකම‘ සැපයීම අප විසින් ප‍්‍රමුඛතා පදනම මත හ\ුන්වා දිය යුතු ඉතා වැදගත් පියවර වෙ‘ග

ර්‍ණතවද සැගවුණූ බාධක ලෙස විනිවිද දැකීමෙ‘ අඩුවල පටිපාටි ප‍්‍රමාදවීම‘ හා අදක්‍ෂ පරිපාලන පටිපාටි හෝ හුවමාරු රෙගුලාසි තිබෙ‘ග අවශ්‍යයෙන් කළයුතු වනුයේ අප ඒවා හඳුනාගෙන මෙම වැදගත් අංශද හඳුනාගෙන ඒවා සඳහා කඩිනම‘ ක‍්‍රියාමාර්ග ගැනීමත්යග අප කලාපය හරහා ගලායන වෙළෙඳ හා ආයෝජන තීව‍්‍ර කිරීම සාක්ෂාත් කර ගැනිමට නම‘ අප මෙය කළ යුතුයග ඒ හා සමානවම වැදගත් වනුයේ අප ක‍්‍රමෝපායී හවුල් ඇතිකරගෙන අපගේ අමතර ශක්තීන් සාක් කලාපයෙන් පිට වෙළෙඳපොළ වලට ප‍්‍රවෙ‘ශ විම සඳහා භාවිතයට ගැනීමයිග මෙම ක‍්‍රියා මාර්ගය විශේෂයෙන් අදාළ වනුයේ අද අපගේ කලාපීය වෙළෙඳාමයිග එහිදී අපගේම අපනයන කර්මාන්ත අතර අප හට විශේෂයෙන්ම සීමිත ප‍්‍රශංසා දැකිය හැකියග දශක තුනකට ආසන්න ත‍්‍රස්තවාදයෙන් පසුව ශ‍්‍රී ලංකා ආර්ථිකය දැනට නව යුගයකට පිවිස තිබෙ‘ග එහිදී අප අපගේ වටිනාකම පිළිබඳව නැවුම‘ ලෙස බැලිය යුතුයග උදාහරණයක් ලෙස ධීවර ක්‍ෂේත‍්‍රය ආදී සමහර කර්මාන්ත පසුගිය දශක 3ක ත‍්‍රස්තවාදයෙන් දැඩි ලෙස බැට කෑ අතර දැන එයට නව ජීවයක් ලැබී තිබෙන අතර සැපයුම‘ ශක්තිමත් ලෙස වර්ධනය වීමට පටන්ගෙන තිබෙ‘ග කෘෂි අංශය විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත් තුල සාමය උදාවීමත් සමග කැපීපෙනෙන වර්ධනයක් ලබා තිබෙ‘ග මෙම පසුබිම යටතේ අපගේ කොයස්කරුවන් සමග උපදේශාත්මක සාකච‘ඡුා මාලාවක් පැවැත්වීමට අපගේ අමාත්‍යාංශයට සි\ුවුයේ අපගේ සංවෙ‘දී ලැයිස්තුවෙන් :ීැබිසඑසඩැ ඛසිඑ* ඉවත් කළයුතු නිෂ්පාදන හ\ුනාගැනීමෙ‘ අරමුණෙනිග මෙම අවශ්‍යතාව ඇත්තෙන්ම අපගේ සංවෙ‘දී ලැයිස්තුව සංශෝධනය කිරීමෙ‘ යම‘ ප‍්‍රමාදයක් ඇතිකළ අතර ඒ පිළිබඳව මා අවංකවම කනගාටුව පළකරමිග මා තවද බලාපොරොත්තු වනුයේ ඔබ ශ‍්‍රී ලංකාව දිගටම මුහුණ පාන නිශ්චිත ගැටΩ පිළිබඳව තේරුම‘ගනු ඇති අතර එසේ වනුයේ අප හට කුඩා හා ආරක්‍ෂිත ආර්ථීකයක් තිබෙන බැවිනිග අනාගත සාකච‘ඡුා සඳහාද ඔබගේ කාරුණික අවබෝධය හා නම්‍යශිලිතාවය අප පතමුග සේවා නිදහස් කිරීම සාපේක්ෂ වශයෙන් ගත් කළ නව ආශ්චර්යක් වන අතර එය 1994 දී ආරම‘භ වූ සෑහෙන තරුණ සංකල්පයකිග කෙසේ නමුත් අපගේ ආර්ථික සංවර්ධනයේ මෑත ප‍්‍රවණතා වල සේවා ක්‍ෂේත‍්‍රය අපගේ සියලු ආර්ථිකයන්හි වැඩිවෙමින් පවතින වැදගත් කාර්යභාරයක් උසුලයිග සැබැවින්ම ී්ත්‍ඔ් යටතේ වෙළෙඳාම සඳහා තිබෙන විභවතාවය පිළිබඳව සාක් කලාප අධ්‍යයනය පිළිබඳ වාර්තාව පැහැදිලිව හුවා දක්වනුයේ සාක් ආර්ථීක වල වර්ධන උපකරණ ලෙස සේවා නැගී එන බවයිග එබැවින් අවශ්‍ය වනුයේ සාක් සාමාජිකයින් වන අප මෙම ක‍්‍රියාවලිය සාමාජික රටවලට සු\ුසු වෙ‘ගයකින් ඉදිරියට ගෙන යෑමට සලකා බැලීමයිග කෙසේ නමුත් මෙය පහසු කාර්යයක් නොවෙ‘ග දකුණු ආසියාවෙ‘ ජනගහණය බිග 1ග 6 ක් වන අතර එය ලෝ්ක ජනගහණයෙන් 1රැු5 කිග අප බොහෝ දෙනා සමාන සේවා සපයන අය වනුයේ සංවර්ධනයේ විවිධ මට‘ටම‘ වල සිටිමිනිග අප පියවර ගත යුතු වනුයේ මෙම සේවා ක්‍ෂේත‍්‍ර වල විශේෂඥයන් වී අපගේ දේශීය වෙළෙඳපොළහි ව්‍යාප්තියට විභවතාවයක් තිබෙන දේවල අපනයන ධාරිතාවය වර්ධනය කිරීමයිග අප සියලු දෙනාම එම ඉලක්කය අත්පත් කර ගත හැකි නම‘ ඔබ හට අපගේ සේවා අන්‍යොන්‍ය ලෙස සැපයිය හැකි අතර අනෙකුත් රටවල් මත යැපීම අඩු කළ හැකග ශ‍්‍රී ලංකාව අප කලාපයේ උනන්\ුවෙන් තිබෙන දේ ප‍්‍රවර්ධනය කිරීමෙ‘ කාර්ය සතුටින් ඉටු කිරීමට කැමැත්තෙන් සිටින අතර ී්ත්‍ඔ් හා ී්ඔෂී වල පුර්ණ විභවතාව යථාර්ථයක් බවට පත් කර ගැනීම උදෙසා ගැඹුරු කැපවීමකින් කටයුතු කරනු ඇතග සාක් මහලේකම‘ කාර්යාලය මගින් ඉටු කර තිබෙන අනර්ඝ සේවය මා අගය නොකළහොත් මාගේ කථාව අසම‘පුර්ණයග රටවල් 8ක් සමග මෙවන් විශාල ප‍්‍රමාණයක් සාකච‘ඡුාවක් සම‘බන්ධීකරණය කිරීම පහසු කටයුත්තක් නොවෙ‘ග මහ ලේකම‘ වරයා හා ඇයගේ කණ්ඩායම සෑම විටම ී්ත්‍ඔ් හා ී්ඔෂී ක‍්‍රියාවලියේ ශක්තිමත් ප‍්‍රගතිය ගනු ඇති අතර ප‍්‍රමාණවත් දායකත්ව හා සාමාජික රටවල් සමග අඛණ්ඩ සමගාමී ක‍්‍රියා සි\ු කරනු ඇත මා ඔවුන්ගේ දැඩි මහන්සිය හා කැපවීම ඉතා ගැඔුරින් අගය කරමිග”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *