ශ්‍රී ලංකාවේ රුසියන් තානාපති මැටරි යූරි මහතා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා අතර හමුවක් අද (25) කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

දෙරට අතර වෙළෙඳ සබඳතා වැඩි දියුණු කර ගැනීම ඇතුළු දෙරටට වැදගත් වන කරුණු රැසක් පිළිබඳව එහිදී සාකච්ඡා කෙරෙණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *