වව්නියාව, කලගුණ්නාමඩුව විහාරස්ථානයේ ඉදිකරන ලද ධර්ම ශාලාව සැදැහැවතුන්ගේ අයිතියට පත් කිරීම, විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ සහභාගීත්වයෙන් 20දා සිදු කෙරිණ.
මෙම අවස්ථාවට උතුරු පළාත් සභා (හිටපු) මන්ත්‍රී වී. ජයතිලක, අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් රිෆ්ඛාන් බදියුදීන් යන මහත්වරු, විහාරස්ථ දායක සභාව ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *