වව්නියාව, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී 11 වෙනිදා පැවැත්විණි.

එම අවස්ථාවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්, ඇතුලු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *