වව්නියාව මුස්ලිම් මහා විද්‍යාලයේ අලුතෙන් ඉදි කළ ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පැවරීම, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 01දා සිදු කෙරෙණි. උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී වී ජයතිලක මැතිතුමා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *