විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලක් අද (26) යාපනය පරිපාලන සංකීර්ණ පරිශ්‍රයේදී විවෘත කෙරෙණි. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ලාගේ මගපෙන්වීම යටතේ මෙකී කාර්යාලය ස්ථාපිත කෙරෙණි.unnamed (2) unnamed (3) unnamed

මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, උතුරු පළාත් මහ ඇමති සී.වී විග්නේෂ්වරන්, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්, අමාත්‍ය හර්ෂ ද සිල්වා, ආරක්ෂක ලේකම් කරුණසේන හෙට්ටිආරච්චි ඇතුළු සම්භාවනීය ආරාධිතයන් රැසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *