දෙරට අතර වෙළෙඳ සබඳතා වැඩි දියුණු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙණි.
ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති හාන්ස් වෝකර් මහතා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා අතර හමුවක් ජූලි 31 වැනිදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
දෙරට අතර වෙළෙඳ සබඳතා වැඩි දියුණු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙණි.