ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපති අබ්දුල් හෝ අල්හාදි මහතා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා අතර සුහද හමුවක් කොළඹ, වොක්ෂෝල් වීදිය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී 04දා පැවැත්විණ. දෙරට අතර, වෙළෙඳ සබඳතා වර්ධනය කර ගැනීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව එහිදී සාකච්ඡා කෙරෙණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *