අම්පාර දිස්ත්‍රික්කයේ සංචාරකයන් වැඩිපුර පැමිණෙන ස්ථාන හඳුනාගෙන එම ස්ථානවල ලක්සල වෙළඳ කටයුතු පුළුල් කිරිමට කටයුතු කරන්නැයි අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා උපදෙස් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *