නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගරු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයක් විවෘත කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වව්නියාවේදී සිදු කෙරිණ.

සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් යුත් රජයක් යටතේ සියලු ජනතාවට බියෙන් හා සැකෙන් තොරව ජීවත්වීමට හැකි වාතාවරණයක් ඇති කරන බවත්, සෑම ජන කොට්ටාසයකටම අවශ්‍ය සහන ලබාදීමට කටයුතු කරන බවද උත්සවය ඇමතු රිෂාඩ් බදියුදින් අමාත්‍යවරයා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *