සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් කමිටුවේ සාකච්ඡාවක් කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන, නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කින්නියාවලදී 30දා පැවැත්විණ.

එම අවස්ථාවට පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන් රැසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *