සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ කුල්කුඩා තරුණ සංගමයෙන් සංවිධානය කළ සමස්ත ලංකා මහජන කොංග්‍රස් යෞවන පාපන්දු තරඟාවලියේ ත්‍යාග සහ සහතික පත් ප්‍රධානය කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 25දා සිදු කෙරිණ.

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අමීර් අලී, නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ්, යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන්, තරුණ සංගම් නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *