හලාවත, නාත්තන්ඩිය මුස්ලිම් මහා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණ.

හිටපු පළාත් සභා මන්ත්‍රී රියාස්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ දිස්ත්‍රික් සංවිධායක අලි සබ්රි, හලාවත නගර සභා මන්ත්‍රී නීතීඥ අමීන්ල කල්පිටිය ප්‍රදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *