හලාවත සවරාන් මුස්ලිම් මහා විද්‍යාලයේ කුවේට් ආධාර මත ඉදි කළ දෙමහල් පංති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා එම විද්‍යාලයේ දී පැවැත්විණ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.එම් නාවාවි මහතා, ආචාර්යය මණ්ඩලය, සිසු දරුවන්, මව්පියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *