යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ටංග් ලෙයිමාගු මහතා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමා අතර හමුවක් 13 වෙනිදා කොළඹ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ වර්ථමාන දේශපාලන සහ ආර්ථික කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙණි. මේ සඳහා යුරෝපා සංගම් නියෝජිතයින් පිරිසක් ද සහභාගීවූහ.