බංග්ලාදේශයේ 47වැනි ජාතික නිදහස් දිනය සැමරීමේ උළෙලට සමගාමීව සංවිධානය කර තිබූ නිදහස් දින සැමරුම් උත්සවයක්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 26 වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පැවැත්විණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *