රෝගාතුරව වැඩ වෙසෙන උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක වව්නියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමාධිපති පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර නායක ස්වාමීන් වහන්සේගේ සුවදුක් විචාලීමට කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා 24දා එම විහාරස්ථානයට ගියේය.

ස්වාමීන්වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ අමාත්‍යවරයා ප්‍රදේශයේ පවතින ගැටලු පිළිබඳවද ගරු ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කළේය. එම අවස්ථාවට තුරු පළාත් සභා මන්ත්‍රී වීග ජයතිලක, රිෂාඩ් බදියුදීන් අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් රිෆ්ඛාන් බදියුදීන් යන මහත්වරු ද එම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *