70 වෙනි ජාතික නිදහස් දිනය ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන් වව්නියාවේදී අභිමානයෙන් සැමරේ…..

70⁣ වෙනි ජාතික නිදහස් දිනය සැමරීමේ ජාතික උත්සවයට සමගාමීව, වව්නියාව දිස්ත්‍රික් නිදහස් දින සැමරුම් උළෙල කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වව්නියාව මහජන ක්‍රීඩාංගණයේදී 04 දා පෙරවරුවේ මහත් අභිමානවත් අයුරින් පැවැත්විණි.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා විසින් ජාතික ධජය එසවිණ. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්, වව්නියාව දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ යන මහත්වරු, ⁣රාජ්‍ය නිලධාරීන් ත්‍රිවිධ හමුදා පොලිස් ප්‍රධානීන්, පාසල් දරුවන්, විශාල පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *