Author: rishadsinhale

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මුලතිව් දිස්ත්‍රික් මහජන සම්බන්ධිකරන කාර්යාලය විවෘත කිරීම

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මුලතිව් දිස්ත්‍රික් මහජන සම්බන්ධිකරන කාර්යාලය විවෘත කිරීම එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) සිදු කෙරිණ. මෙම අවස්ථාවට මුසලි, මන්නාරම, මන්තායි නැගෙනහිර…

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පක්ෂ ක්‍රියාකාරිකයන්ගේ හමුව

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පක්ෂ ක්‍රියාකාරිකයන්ගේ හමුවක් පක්ෂ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 18 වැනිදා පැවැත්විණ. එම අවස්ථාවට අක්කරෙයිපත්තු නගර ප්‍රදේශීය සභා මන්ත්‍රීවරු, ඇතුළු පාක්ෂියයන්…

සමස්ත ලංකා මහජන කොංග්‍රසය කාන්තා සංවිධානයේ ක්‍රියාකාරිකයන්ගේ හමුව

සමස්ත ලංකා මහජන කොංග්‍රසය කාන්තා සංවිධානයේ ක්‍රියාකාරිකයන්ගේ හමුවක් පක්ෂ නායක රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 18 වැනිදා පැවැත්විණ.

පොතුවිල් ජල ගැටළුව පිළිබඳව සාකච්ඡාව

පොතුවිල් ජල ගැටළුව පිළිබඳව සාකච්ඡාවක් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොතුවිල් මහා විද්‍යාලයේ දී පැවැත්විණ. එම අවස්ථාවට මහජන නියෝජිතයන්, ආගමික නායකයන්, ඇතුළු පිරිසක් සහභාගී…

මාන්තෙයි බටහිර ප්‍රදේශයේ සමස්ත ලංකා මහජන කොංග්‍රස් පාක්ෂිකයන්ගේ ජන හමුව

මාන්තෙයි බටහිර ප්‍රදේශයේ සමස්ත ලංකා මහජන කොංග්‍රස් පාක්ෂිකයන්ගේ ජන හමුවක් එම පක්ෂයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මන්නාරම එරුක්කුලම්පිඞ්ඩි සාහිඞ් නිවාස සංකීර්ණයට පානීය ජල පහසුකම්

මන්නාරම එරුක්කුලම්පිඞ්ඩි සාහිඞ් නිවාස සංකීර්ණයට පානීය ජල පහසුකම් ලබාදීම, සහ වීථී පහන් ලබාදීම සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ්…

මුසලි අලකට්ටු ප්‍රදේශයේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාක්ෂිකයන්ගේ හමුව

මුසලි අලකට්ටු ප්‍රදේශයේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාක්ෂිකයන්ගේ හමුවක් එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 16 වැනිදා පැවැත්විණ.

මුලතිව් දිස්ත්‍රික්කයේ දරුවන්ට පාසල් උපකරණ

මුලතිව් දිස්ත්‍රික්කයේ දරුවන්ට පාසල් උපකරණ බෙදාදීමේ උත්සව කිහිපයක් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මුලතිව්, පුදුකුඩිරිප්පු, වල්ලවර්පරම්, ඩේබානා, ස්වතුන්තුරම්, කුරාවිල්, තිම්බිලි යන ප්‍රදේශවල පාසල්…

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව දක්ෂයන්ට රිෂාඩ් සුබපතයි

අ.පො.ස උසස් පෙළ විභාගයේදී කලා විෂය ධාරාවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ පළමුවැනියා වූ ෆාතිමා රිෆාධා ට සහ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ දක්ෂතා දැක්වූ අහමඩ් ඊහාට යන සිසුවියන් දෙපළට, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක…

උසස් පෙළ වාණිජ අංශයේ මුලතිව් දිස්ත්‍රික් දෙවැනියාට රිෂාඩ් සුබපතයි

අ.පො.ස උසස් පෙළ විභාගයේ වාණිජ අංශයෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ දෙවැනි ස්ථානයට පත්වූ, පුදුකුඩිරිප්පු මහා විද්‍යාලයේ විජයරාජා සින්දුජන් සිසුවාට සුබපැතුම් පිරිනැමීම ට සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්…