Author: rishadsinhale

ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම ජූලි 07දා මඩකලපුවේදී

ජාත්‍යන්තර සමුපකාර දිනය සෑම වසරකම ජූලි මස පළමුවන සෙනසුරාදා දිනයේදී සැමරේ. ඒ අනුව මෙවර ජාත්‍යන්තර සමූපකාර දිනය යෙදී ඇත්තේ 2018 ජූලි 07 වන සෙනසුරාදාය. මෙවර ජාත්‍යන්තර සමූපකාර දිනය ශ්‍රී ලංකාවේ…

දුම්කොළ ගොවීන්ට විකල්ප භෝග වගා හඳුන්වා දිය යුතුයි – ඇමති රිෂාඩ් බදියුදීන්

වාර්ෂිකව අප ඇමරිකානු ඩොලර් මිලියන 400 ක (රුපියල් මිලියන 64,400 ක) මුදලක් කිරිපිටි ආනයනය සඳහා වැය කරන බවත්, දුම්කොළ වගාව හා ආනයනය සඳහා අප වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 660 ක් (රුපියල්…

වව්නියාව වැලිඔය විහාරස්ථාන 20කට ඇමති රිෂාඩ්ගෙන් ලක්ෂ 100ක්

යුද්දයෙන් විනාශ වූ වව්නියාව හා වැලිඔය විහාරස්ථාන 20 ක වෙහෙර විහාරස්ථාන සංවර්ධනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 100 ක මුදලක් ලබා දීම පසුගිය 25දා  කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ…

වව්නියාව, ශ්‍රී බෝධි දක්ෂිණාරාමාධිපති, සියඹලාගස්වැව විමලසාර නායක ස්වාමීන් වහන්සේ බැහැදුටු ඇමති රිෂාඩ්

වව්නියාව, ශ්‍රී බෝධි දක්ෂිණාරාමාධිපති, උතුරු නැගෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක සියඹලාගස්වැව විමලසාර නායක ස්වාමීන් වහන්සේගේ සුවදුක් බැලීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා එම විහාරස්ථානයට 25දා ගියේය. රෝගාතුරව වැඩ…

මුලතිව් දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි.

මුලතිව් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රුස්වීම සම සභාපති කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. විග්නේෂ්වරන්, නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් ඇතුළු මහජන නියෝජිතයන්…

ඉන්කෝ 2018 ප්‍රදර්ශන ඇමති රිෂාඩ් විවෘත කරයි.

ඉන්කෝ 2018 කර්මාන්ත ප්‍රදර්ශනය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 23දා විවෘත කෙරෙණි. නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණ රැසකින් සමන්විත ප්‍රදර්ශන කුටි 250කින් සමන්විත ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 16වැනි වතාවටය.…

ඇමති රිෂාඩ්ගේ උණුසුම් සුබාශිංසන මධ්‍යයේ බුද්ධික පතිරණ කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ බාර ගනී.

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ අභිනවයෙන් දිවුරුම් දුන් බුද්ධික පතිරණ මැතිතුමා කොළඹ, නාරාහේන්පිට අමාත්‍යාංශයේදී 21 දා රාජකාරී ආරම්භ කළේය. පිරිත් සච්ඡායනා මධ්‍යයේ සුබ නැකතින් අමාත්‍යාංශයේ දී වැඩ ආරම්භ…

හස්ත කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා දිස්ත්‍රික් ශිල්ප සභා පිහිටුවනවා – ඇමති රිෂාඩ්

පාරම්පරික හස්ත කර්මාන්තය මෙන්ම ශිල්පියාවත් ආරක්ෂා කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ පළමු වරට දිස්ත්‍රික්ක ශිල්ප සභා පිහිටුවීමට පියවර ගෙන තිබෙනව බවත්, ඒ අනුව මේ වන විට දිස්ත්‍රික්ක 11 ක ශිල්ප සභා…

පාසල් සිසුන් 30,000 කට හස්ත කර්මාන්ත පුහුණුව දී තිබෙනවා – ඇමති රිෂාඞ්

ජාතික ශිල්ප සභාව අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව ශිල්ප නවෝදා වැඩසටහන ආරම්භ කරමින් පාසල් සිසුන් 30,000 කට හස්ත කර්මාන්ත ශිල්පය පිළිබද පුහුණුවක් ලබාදී තිබෙන බව, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. තරුණ…

මන්දපෝෂණය තුරන් කිරීමට තිරසර වැඩපිළිවෙළක් – ඇමති රිෂාඩ්

මන්දපෝෂණය තුරන් කිරීම සඳහා හොඳ විසඳුමක් වන්නේ, ධාන්‍ය වර්ග වැඩියෙන් භාවිතා කිරීම බවත්, ඒ සඳහා රට තුළ ධාන්‍ය නිෂ්පාදනය වැඩි කිරීමට තිරසාර වැඩපිළිවෙළක් යොදා තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු…