Author: rishadsinhale

අන්තර්ජාල ගනුදෙනුවල දී පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරනවා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්

අන්තර්ජාල ගනුදෙනුවල දී පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරනවා යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි. සාධාරණ වෙළෙඳපොළක් බිහිකරමු යනුවෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහභාගිත්වයෙන් කොළඹ…

පාරිභෝගිකයින් ආරක්ෂා කරන සාධාරණ ඩිජිටල් වෙළෙඳපොළක් හදනවා ඇමති රිෂාඩ්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන ගෝලීය ඉලක්ක, කර්මාන්ත හා වාණිජ ක්ෂේත්‍රය තුළ සාක්ෂාත් කර ගැනීමේදී පාරිභෝගික අයිතිවාසිකම් සුරක්ෂිත කරමින්, වෙනස් වන ලෝකයට ගැලපෙන ආකාරයට වෙළෙඳපොළ පාරිභෝගික භාණ්ඩ ප්‍රමිතිය සකස් කර…

මල්වතු, අස්ගිරි මහ නායක හිමිවරු බැහැ දකින්න කතානායකතුමා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් මහනුවරට

මහනුවර ප්‍රදේශයේ ඇතිවූ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කතානායක කරු ජයසූරිය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ඇතුළු අමාත්‍යවරු පිරිසක් මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල…

තොරතුරු සන්නිවේදන තාක්‍ෂණයෙන් පළමු ස්ථානයට ඒම ශ්‍රී ලංකාවේ අපේක්‍ෂාවයි – ඇමති රිෂාඩ්

එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ගෝලීය ඉලක්ක 9 වන කර්මාන්ත නවෝත්පාදන සහ යටිතල පහසුකම් (Industry Enovation and Infrastructure ) සංවර්ධනය යටතේ ශ්‍රී ලංකාව තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය ආශ්‍රිත කර්මාන්තකරණයට නැඹුරු වී සිටින…

ආහාර නිෂ්පාදන හා ඇසුරුම්කරණ සංවර්ධනයට මිලියන 100 ක් වෙන් කරයි

ආහාර අංශයේ නිෂ්පාදන හා ඇසුරුම්කරණයේ යෙදෙන කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන්, ඔවුන්ගේ දියුණුව සඳහා කර්මාන්ත අමාත්‍යාංශය රුපියල් මිලියන 100 ක් (රු.කෝටි 10) වෙන් කර තිබේ.   කර්මාන්ත හා වාණිජ…

මහනුවර දිගන ප්‍රදේශයේ සියළු ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න – ඇමති රිෂාඩ්

මහනුවර දිස්ත්‍රික්කයේ, දිගන නගරයේ සිදු වූ අවාසනාවන්ත සිදු වීමක් නිසා, එම ප්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර පවතින සාමූහිකත්වය, සහජීවනය බිඳවැටී ඇති බවත්, මේ වන විට ප්‍රකෝපකාරී පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරීම…

ඇමති රිෂාඩ් – ලංකා මිනරල් සෑන්ඩ් කාර්යය මණ්ඩලයේ සේවය අගයයි.

ලංකා මිනරල් සෑන්ඩ් සමාගමට වසර හැටක් පිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු සේවක ඇගයීම් උපහාර උළෙලක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මැතිතුමා ඇතුළු…

වව්නියාව අල් අයිෂා විද්‍යාලයීය වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන්

වවුනියාව අල් අයිෂා විද්‍යාලයීය වාර්ෂික ක්‍රීඩා උළෙල සහ එම විද්‍යාලයේ අලුතෙන් ඉදි කළ පංති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සව, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 01 වැනිදා…

සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ සහෝදරත්වය, සහජීවනය, බිඳ දැමීමට කිසිවෙකුට ඉඩ නොතැබිය යුතුයි. – ඇමති රිෂාඩ්

අම්පාර නගරයේ ව්‍යාපාරික ස්ථානයකට හා ඒ අසළ තිබූ ආගමික ස්ථානයකට පසුගිය 27 දා අලුයම පහර දී අලාභහානි සිදුකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණ පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙස කර්මාන්ත හා…

සමුපකාරය ගමේ ජනතාවගේ හිත මිතුරා කරනවා – ඇමති රිෂාඩ්

සමූපකාර ක්‍ෂේත්‍රයට සම්බන්ධව සේවකයින්ගේ සහ සංවිධානවල දැනට පවතින ගැටලු ගැනත්, ඉදිරිපත් කළ අදහස් යෝජනා ගැනත්,අවධානය යොමු කර,ඉදිරි මාස 03 තුළ දී එකී ගැටලු විසඳා දීමට පියවර ගන්නා බව කර්මාන්ත හා…