පේෂකර්ම හා ඇඟළුම් ක්‍ෂේත්‍රයට ජාත්‍යන්තරය පිළිගත් NVQ සහතික – ඇමති රිෂාඩ්
පේෂකර්ම හා ඇඟළුම් ක්‍ෂේත්‍රයේ පාඨමාලාව සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත්, එසේ පුහුණුව ලබන සිසුන්ට පේෂකර්ම හා ඇඟළුම් ආයතනය මඟින් ලබා දෙන සහතිකයට අමතරව ජාත්‍යන්තරය පිළිගත් NVQ (National Vocational Qualification) හෙවත් ජාතික වෘත්තීය සුදුසුකම්…