2017 වසරේ පාවහන් – සම් නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 18,480 ක ආදායමක් – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්
පසුගිය වසරේදී ශ්‍රි ලංකා පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තයේ පුළුල් සංවර්ධනයක් සිදු වූ බවත්, ඒ සඳහා හොඳ අපනයන වෙළෙඳපොළක් ඇති වූ බවත්, 2017 වසරේදී පාවහන් හා සම්භාණ්ඩ අපනයනයෙන් රුපියල් මිලියන 18,480…