පළාත් පාලන ආයතන පිළිබඳ පනත ගැන ඇමති රිෂාඩ් සහ විද්වතුන් අතර සාකච්ඡාවක්
පළාත් පාලන පනත පිළිබඳව විද්වතුන් සහ මහජන නියෝජිතයන් අතර වූ සාකච්ඡාවක් පසුගිය දා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්විණි.